Home > Artist/Sisira Senarathne >Song/Olu Nelum Neriya Rangala
A B C D E F G H I J K L M N P R S T U V W Y

Olu Nelum Neriya Rangala Chords

Sisira Senarathne

▶ 4906 plays  ·  17/03/2026 17:24  ·  Sampath Galagedara
↓ 3 more songs by Sisira Senarathne
Portrait photo of the artist Sisira Senarathne
Chord Diagrams for 'Olu Nelum Neriya Rangala' song:
Text size:

[Intro]
-----------------------------------
| G  | -  | G7  | C  |
| G  | -  | G7  | C  |

[Verse 1]
-----------------------------------
C
ඕලු නෙළුම් නෙරිය රඟලා
G                 C  G 
කිංකිණි හඬන රළ නගාලා
C
ඕලු නෙළුම් නෙරිය රඟලා
G                        C   
කිංකිණි හඬන රළ නගාලා
C                G
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
          G7          C
මගේ කුඩා ඔරුව හබල් ගා

[Inter]
-----------------------------------
| C  | -  | -  | -  |
| -  |G7  | C  |    |

[Chorus]
-----------------------------------
C
යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ
G                  G7          C
අදි අදි යන්න නගේ රිදී තොටිල්ලේ
G                  G7          C
අදි අදි යන්න නගේ රිදී තොටිල්ලේ

[Inter]
-----------------------------------
| G  | -  | G7  | C  |
| G  | -  | G7  | C  |

[Verse 2]
-----------------------------------
C
කිරළ කිරිළි කූඩුවේ ලැගී..
G                 C   G
කුරුලු පන්ති නාද දී නැගී..
C
කිරළ කිරිළි කූඩුවේ ලැගී..
G                     C   
කුරුලු පන්ති නාද දී නැගී..
C                 G
නැඹුරු වී බලා, කූඩ සුදු වළා
           G7         C
ඔබේ රුවට වශී වෙලැනේ..

[Inter]
-----------------------------------
| C  | -  | -  | -  |
| -  |G7  | C  |    |

[Chorus]
-----------------------------------
C
යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ
G                  G7          C
අදි අදි යන්න නගේ රිදී තොටිල්ලේ
G                  G7          C
අදි අදි යන්න නගේ රිදී තොටිල්ලේ

[Verse 3]
-----------------------------------
C
කබරගොයා උගේ සුරතලී
G                    C  G
සොයා ඇදේ නගා දිය සුළී..
C
කබරගොයා උගේ සුරතලී
G                    C  
සොයා ඇදේ නගා දිය සුළී..
C                G
කොකුන් කිරි වගේ, නගේ වෙල දිගේ
            G7          C
ඔබත් කොකුන් රැලක හැඩයිනේ

[Inter]
-----------------------------------
| C  | -  | -  | -  |
| -  |G7  | C  |    |

[Chorus]
-----------------------------------
C
යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ
G                  G7          C
අදි අදි යන්න නගේ රිදී තොටිල්ලේ
G                  G7          C
අදි අදි යන්න නගේ රිදී තොටිල්ලේ

+ Submit a New Chord


Olu Nelum Neriya Rangala Lyrics:

Olu Nelum Neriya Rangala Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.